අලුත් අවුරුද්ද යනු ගමේ යන්න නිවාඩු ලැබෙන තවත් එක අවස්ථාවක් නොවේ.එය
මානුෂිය සබඳතා මුල් කරගත් සංස්කෘතිකමය ක්රියාදාමයකි.වර්තමාන සමාජයේ අලුත්
අවුරුද්ද වාණිජමය සාධකයක් පමණක් වී තිබේ.එනම් වෙළඳ කාරණාවක්
පමණි.එහෙත්අවුරුද්දට ලැබෙන වැදගත්කම අඩුවන්නේ නැත.ඇතැම් ආයතනයන්ගේ සිදුවන
අනුවන ක්රියා නිසා එම ආයතනයන්ට අනුයුක්ත පුද්ගලයන්ට එළබෙන අලුත් අවුරුද්ද
ගමේ යන්නට පමණක් ලැබෙන තවත් එක නිවාඩුවක් වීම කණගාටුවට කරුණකි.
No comments:
Post a Comment