සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
බල්ලොත් නොකන සල්ලි
සල්ලි එහෙම නැත්නම් මුදල් වර්තමාන ධනේශ්වර ආර්ථික ක්රමයේ මුල සාධකය,ගාමක බලවේගයයි.අද හැමදේම තීරණය වෙන්නේ ,රැදී පවතින්නේ මුදල් මත.වර්තමාන අපේ පරම්පරාවේ අතීතයට වගේම අනාගතයටත් මේ මුදල් කොඉතරම් බලපෑමක් කරනවද ?යන්න මෙය කියවන ඔබ නොදන්නවා විය නොහැක.ගමනක් යන්න ,කෑමක් කන්න ,film එකක් බලන්න ,drama එකක් බලන්න ,trip එකක් යන්න,love කරන්න ආදී වූ කුඩා සාධකවල සිට ඉගෙනීම ,පාසල් හෝ විශ්වවිද්‍යාලයට යාමට , කසාද බැඳීම,ආදී වූ මහා සාධකවලද පැවැත්ම හෝ ඉටු වීම තීරණය වන්නේ මුදල මතය,සල්ලි මතය.අපේ ජිවිත වෙනස් කරන්න නැතිනම් ගොඩ නගන්න ,වීරයෙක් කරන්න,හොඳ හෝ නරක මනුස්සයෙක් කරන්න සල්ලි ඒ තරමටම බලපෑමක් කරනවා.සල්ලි කියන්නේ පුළුල් දේශපාලනික,සංස්කෘතික නිර්මිතයක්.කතිකාවතකට හොඳ මාතෘකාවක් .........මන් කියන්න හදන්නේ මේ සල්ලිවල ශක්තිය ගැන නෙමේ.වෙන දෙයක් ..........බල්ලොත් නොකන සල්ලි
No comments:
Post a Comment