නව මාධ්‍ය අතර ප්‍රමුඛයා වශයෙන් හැදින්විය හැකි FACEBOOK මාධ්‍ය
තුලින් සිදුවන ළමා අපචාර හා වෙනත් අපචාර ප්‍රමාණය පසුගිය වසරවලට වඩා ඉතා
ඉහල ගොස් ඇති බව ජනමාධ්‍ය අමත්‍යන්සය ප්‍රකාශ කරයි.ඒ හේතුවෙන් FACEBOOK හා
වෙනත් තහනම් වෙබ් අඩවිවලට පිවිසෙන කුඩා ළමුන් ඉන් වලක්වා ගැනීමට කටයුතු
යොදන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා
පසුගියදා සත්ත්ව උද්‍යානයේදී පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේය.ඒ සඳහා අවශ්‍ය
නීති කඩිනමින් සම්පාදනය කිරීමට පියවර ගන්න බවද ඔහු පැවසිය.මෙම වසරේ ගෙවුණු
කාලසීමාව තුල FACEBOOK ජාලයට විරුද්ධව අපචාර පැමිණිලි 350 ක් පමණ වාර්තා වී
තිබේ.
No comments:
Post a Comment